Oba neth konin baluwa
manda pem sinaha paawa
hudakalawen pelunu mage sitha
obata lan wu waa.

ඔබ නෙත් කොනින් බැලුවා
මඳ පෙම් සිනහ පෑවා
හුදකලාවෙන් පෙලුනු මගෙ සිත
ඔබට ලං වූවා ඔබ ගැනම සිතුවා..
මම ආදරෙද ඇසුවා
ඔබ ආදරෙයි කීවා
බැඳුනු සෙනෙහස ඉරි තැලී අද
දෙහද වෙන් වූ වා..
සිත් තැවුල් පිරුනා

Artist - Dr. Ranil Jayasena, Nirosha Virajini
Music, Lyrics - Dr. R.N.G.Rajapakshe
Video Production - WideAngle Productions

Download : http://www.music.lk/download-obe-neth-konin-nirosha-n-ranil-video