Download : http://www.music.lk/download-as-deken-dr-Premalal-video

Artist - Dr. Premalal Fernando
Music - Lakshan Hilmi
Lyrics - Karu
Video Director - D Studio CMB
Video Editor - Hashan Sanjeewa

As Deken Dakina hama deyakma lassana wennaa
kan dekata ahena hama deyakma mihirak dennaa
nasayen ganna hama susumak suwadak wenna
diwa agata ganna hama deyakma rasayak wenna

ඇස් දෙකෙන් දකින හැම දෙයක්ම ලස්සන වෙන් නෑ
කන් දෙකට ඇහෙන හැම දෙයක්ම මිහිරක් දෙන් නෑ
නාසයෙන් ගන්න හැම සුසුමක් සුවඳක් වෙන් නෑ
දිව අගට ගන්න හැම දෙයක්ම රසයක් වෙන් නෑ