Yanna Samugena - යන්න සමුගෙන - Roshan Manjula
Artist : Roshan Manjula (Our First Music Creation)
Lyrics : Sanjeewani Dhahanayake
Melody/Music : Indika Jayamini / Kasun Achintha
Videography : Raweendra Wilegoda
Video Editing : Roshan Manjula
Voice Recoding : Majid Rafeer
යන්න සමුගෙන දෙන්න අවසර ....
යන්න සමුගෙන -දෙන්න අවසර
කඳුළු හමුවීමෙන්
උඩුගම් බලා ගිය -සෙනේ දියවර
බර සුසුම් සමගින් .............

කේතකී මල හිත සුවඳ කළ
නෙළාගන්නට නැතිය අවසර
ජීවිතය සෙනෙහෙන් අකුරු කළ
හිතම හඬවයි -සුවඳ පින්සර ...........

සඳ වියන යට සිසිල වින්දට
සඳ අයිති නැත මගේ තනියට
සඳවතිය- දිනකර එබෙයි හෙට
බැසයන්න අවසරයි තරුවට .......

සංජීවනී දහනායක