ROSHDELTA - Sandakan Awidin Supipena Kusuman - Amarasiri Peris
සඳකැන් ඇවිදින් සුපිපුණු කුසුමන්
සිඹිනා නිසල රැයේ ....
සීතල උමතුව ඉඳිකටු තුඩගින්
අනිනා නිහඬ පැයේ ....
නිදන්න සොඳුරිය නිදන්න ඔබේ හිස
රඳවා මගේ ළයේ ...

ගායනය : අමරසිරි පීරීස්
පද රචනය : උපාලි මල්දෙනිය
සංගීතය : ඩෙනිස්ටර් පෙරේරා
රූප සංස්කරණය : රොෂාන් මංජුල වික්‍රමසිංහ
Artist : Amarasiri Peris
Lyrics : Upali Maldeniya
Music : Denister Perera
Video Editing : Roshan M Wickramasinghe