Surprise Me!

ඩිලාන් කියන්නේ ඉඳුල් කන එකෙක්.....රාජපක්ෂලා "බඩගිනි හැදුණාට ඉදුල් කන්නේ නෑ "

2016-11-26 1,774 Dailymotion

“මේ කාලය තුළ හම්බුණේ ඔක්කොම ශ්‍රිලනිප හිටපු දැනට එක්සත් ජාතික පක්ෂයේ මුක්කුවක් වෙලා ඉන්න අය තමා හම්බ වුණේ . එහෙනම් ඒ කට්ටිය එක්ක තමා ඔය ඩීල් එක දාන්න ඇත්තේ .ඔය කට්ටියට ඔය මන්ත්‍රිකම් නිකන් දීලා නෑ.ඔය වගේ ඒවා කියවන්න තමා ඕක දීලා තියෙන්නේ.ඒ කට්ටියට අපි අනුකම්පා කරනවා ." <br /> <br />"ඒ කලේ අපිත් ඔය කාරිය ඔය කට්ටියටම කියලා කරවා ගත්තා.අර කියමනක් තියනවානේ “බඩගිනි හැදුණාට ඉදුල් කන්නේ නෑ ” කියලා.මේ රාජපක්ෂලා නම් ඔය බොරු චෝදනා වලට බය වෙන්නේ නෑ.ඇත්ත චෝදනා තියන අය සමහරවිට ඉදුල් කනවා ඇති . ”

Buy Now on CodeCanyon