අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සුපර් මෑන් හේවත් අනාගත සුපිරි අමාත්‍ය මලික් සමරවික‍්‍රම අද යහපාලන ආණ්ඩුවේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අසාර්ථක ආර්ථික කළමනාකරණය හමුවේ රට බංකොලොත් භාවයට පත්වන බව පිලිගනු ලැබුවා. <br /> <br />වරාය චීනයට පැවරීම, සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ආදී කාරණා සම්බන්ධයෙන් අදහස් පල කිරීම සදහා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරය මාධ්‍යවේදියකු නැගුපැනයකට පිළිතුරු දෙමින් කියා සිටියේ.... <br /> <br />"එතුමා ආපහු බලයට එනකොට මුළු රටම බංකොලොත්" යනුවෙනි.... (පහත දැක්වෙන්නේ කිසිදු සංස්කරණයකින් තොරව උපුටා ගන්නා ලද විඩියෝවකි...)