සුපිරි ඇමතිවරු කිසිසේත්ම නෑ
2016-12-23 2 Dailymotion
ධීවර අමාත්‍යංශය ඇත්තේ ධීවර ජනතාව නිසා මිසක අමාත්‍යංශය නිසා ධීවරයන් සිටිනවා නොවන බව ධිවර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.අමාත්‍යයවරයා මේ බව පැවසූවේ මාතර -කෝට්ටගොඩ සුදුවැල්ල ධීවර වරායෙහි පැවති ජනහමුවකදීය.