Surprise Me!

අපි පිං ඇමතිලා නොවේ.....පිනා කවුද?

2016-12-28 1 Dailymotion

මේ දිනවල ව්‍යවස්ථා මර උගුලක්, රට බෙදන ව්‍යවස්ථාවක් ගැන ඒකාබද්ධ විපක්ෂය කියමින් සිටින බවත් ඔවුන්ගේ උත්සාහය ආණ්ඩුව දෙකඩ කිරීමට බවත් පවසන මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කරන්නේ ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ සිටින ඩිලාන් පෙරේරා වැනි ඇමතිවරු එම ප්‍රකාශයන් නිවැරදි කිරීමට මැදිහත් නොවන බවයි.

Buy Now on CodeCanyon