Surprise Me!

7rmMUSIC - Ekama Eka Tharuwai - එකම එක තරුවයි පිපුනේ - Saheli Gamage - Dharshana Pramod

2017-06-16 4 Dailymotion

විශාරද සහේලි රෝචනා ගමගේ සහ විශාරද දර්ශන ප්‍රමෝද් නිස්සංක විසින් ගායනා කරන ලද ලස්සන ගීතයක් ......

එකම එක තරුවයි පිපුනේ මගේ හද අහසේ
නිසල නිල් අහසේ ........
විල්තෙරට යන පාර විමසයි තරුව හොර රහසේ .....
හඳට හොර රහසේ.........

කඳුළු දිය උතුරා ගලා ඇසකින්
නිමල විල්දිය බොර කලේ කවුරුන්…
දවස ගානෙම ඇවිත් හමුවුනු විල් තෙරේ
සකුන මියෙසිය නිහඬමයි දැන්නම්….

එකම එක තරුවයි….

සිනිදු පෙති රිදවා ඇඟිලි තුඩගින්
සිතක දුක දැක හිනැහුනේ කවුරුන්…
ආදරය සිහිනයක වැතිරුනු විල්තෙරේ
යලිත් හමුවන දවස ඈතයි දැන්…..

එකම එක තරුවයි….

Vocal | Saheli Rochana Gamage / Dharshana Pramod Nissanka
Music | Karunarathna Wijewardana
Lyrics | Sunil R Gamage
Visuals Remixed | Roshan Manjula Wickramasinghe
හඬ | විශාරද සහේලි රෝචනා ගමගේ / විශාරද දර්ශන ප්‍රමෝද් නිස්සංක
නද | කරුණාරත්න විජේවර්ධන
පද | සුනිල් ආර් ගමගේ
දසුන් | රොෂාන් මංජුල වික්‍රමසිංහ

Buy Now on CodeCanyon