ජනප්‍රිය නළු දසුන් මේ වනවිට අප අතරින් සමුදෙන ඇති බවනම් දැන් කව්රුත් නොදන්න දෙයක් නෙමෙයි නමුත් ඔහු කිසිඳු ප්‍රශ්නයක් නැත විදියට ඔහු ඔහුගේ යාලුවත් සමඟ චැට් කරලා තියනවා<br /><br />මෙන්න ඔහු මිය යාමට මොහොතකට පෙර යාලුවත් සමඟ චැට් කරමින් කිව්ව දේ මොනවා වුනත් ඔහු දක්ෂයෙක් නමුත් ඔහුට ජිවිතයට මුහුණදෙන්න බැරිවුණා අපිත් ඔහුට නිවන්සුව පතමු