මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන අමිත් ජිවන් වීරසිංහ ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද(08) අලුයම කාලයේ දී සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් සමාජ ජාලා තුළින් කලහකාරී සිදුවීම් ක්‍රමන්ත්‍රණය කරමින් සිටි මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

අපව subscribe කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝව යාලුවන්ටත් දැකබලා ගැනීමට share කරන්න

Any Copyright Issues contact us on lankafunnyman@gmail.com