Surprise Me!

රියදුරු යාලුවො දෙන්නගෙ friendship එක සීමාව ඉක්මවා යයි භික්ෂුණියක් ඇතුලු 60ක් රෝහලේ/20ට බරපතලයි

2018-07-12 2 Dailymotion

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර පන්ලියද්ද ප්‍රදේශයේදී අද (09) දහවල් පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවුනු අනතුරින් භික්ෂුණින් වහන්සේ නමක් ඇතුළු 60 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබුණා.

මැල්සිරිපුර සහ ගලේවෙල අතර පන්ලියද්ද ප්‍රදේශයේදී සිදුවූ මෙම බස් රථ අනතුරින් බස් රථ දෙකෙහිම ගමන් ගත් තුවාල ලැබූ පිරිස් ගලෙවෙල ,කුරුණෑගල,ගොකරැල්ල,දඹුල්ල යන රෝහල්වලට ඇතුළත් කර ඇති අතර තුවාල ලැබූ පිරිස අතර රියදුරන් දෙදෙනා ද සිටින බව පොලිසිය සඳහන් කළා. එසේම රෝහල්ගත කල පිරිස අතරින් විසිදෙනෙකු පමණ බරපතල තුවාල ලබා ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

Any copyright matters please contact swbnpk@gmail.com
Subscribe Us On
Thanks For Watching Like , Share & Comment if you like this video Don't Forget to Subscribe Us

Buy Now on CodeCanyon