For copyright matters please contact us at : naifmvideos@gmail.com<br /><br />අපේ ලංකාවේ මිනිස්සු අසරණ මිනිසුන් දැක්කම උදව් කරන එක පුරුද්දක් විදියට කරන වැඩක්... ඒ වගේ අසරණ ආච්චි කෙනෙක් ගැහුවා දැන්වීමක් දැකලා උදව්වක් කරන්න ගිය තරුණයෙකුට අවසානයේ දැනගන්නට ලැබුණු අදහාගත නොහැකි දෙයක් ගැනයි මේ වීඩියෝව. දවසක් මේ පුද්ගලයා ගමනක් යන්නට පාරට එද්දී බස් එක මිස් වෙනවා. නමුත් බස් නැවතුමේ එල්ල තිබු දැන්වීමක් කෙරෙහි අවධානය යමුවූ ඔහු එය කියවන්නට පටන්ගන්නවා.<br /><br />එකේ තිබුනේ මෙන්න මෙහෙමයි..“මගෙ රුපියල් 50ක් නැති වුණා. කාට හරි හම්බ උනොත් මේ ලිපිනයට ගෙනත් දෙන්න. මට හරියට ඇස් පේන්නෑ” මේ කතාවේ ඉතුරු ටික දැනගන්නනම් මේ වීඩියෝව බලන්නම වෙනවා