වැඩි දෙනා මල් වැවීම සිදු කරන්නේ අලංකාරය සඳහාය. ඇතැමෙක් විකිණිම සඳහා මල් වවති. එහෙත් පූජා කිරීම සදහා පිනට දෙන්නට මහා පරිමාණ ලෙස මල් වැවීම යනු අති දුර්ලභ කාරණාවකි. එවන් අපුර්ව කටයුත්තක නිරත වන පුණ්‍යවන්ත හදවතක් පිළිබඳව අනුරාධපුර ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. පසුගිය දා අනුරාධපුරයේ දී අවසන් වූ දහස්පතියා මල් පූජාවත් සමඟ මෙම දහස්පතියා මල් වවන පුණ්‍යවන්ත තරණයා පිළිබදව කතාව කරළියට පැමිණියේ ය

තව මේ වගේ වීඩියෝස් බලන්න

Contact swbnpk@gmail.com
Subscribe Us On
Thanks For Watching Like , Share & Comment if you like this video Don't Forget to Subscribe Us