හිරු දෙවිඳු ඇත රැගෙන ගොස් තව වසක් දිවියෙන් අඩු වෙලා
කිමද නටමින් කවට කෙළියෙන් නොදුටුවෙද මරු ළං වෙලා
රැගෙන යන්නට කළ හොඳයි නරකයි පමණ ඉතිරිය වෙලා
අප්රමාදව පුරමු කුසලය දැන් මලත් සුගතිය බලා.......

ඔබ සැමට තෙරුවන් සරණ වේවා…. උතුම් වූ ඒ අමා නිවන් සුවම ලබත්වා!!!