Senehase Arunella Theme - D Tap
Download Link
http://www.music.lk/song-video-senehase-arunella-theme-d-tap

Daatha daatha ekata bandi
Balayak wee ape pathum
Danuma sayura galaa avith
Oba wenuwen obe namin

දෑත දෑත එකට බැඳී
බලයක් වී අපේ පැතුම්
දැනුම සයුර ගලා ඇවිත්
ඔබ වෙනුවෙන් ඔබේ නමින්

Main Artist - D Tap
Audio Production, Mixing - Tharindu Roshan @ D TAP studios
Lyrics - Navinda Kodikara
Video Production - Paddu Films

"Senehase Arunella" a project of RAHAL PAWURA Crew of Rahula College, Matara.They donated School library books and stationary for 10 Rural schools in North Eastern Province. This is the theme song of the project which was done by D'TAP Music as an immense charity effort with organizing committee and had great success on it.

උතුරු නැගෙනහිර දුෂ්කර පාසල් වල පුස්තකාල සංවර්ධනය සදහා ක්‍රියාත්මක වූන ' සෙනෙහසේ අරුණැල්ල' යටතේ පාසල් දහයකට පොත් බෙදා දීමේ ව්‍යාපෘතිය.